World Center
ඉරානයේ පාලම් හා බලාගාර දැඩි අනතුරේ - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පණිවිඩයක් මඟින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමන්...


ට්‍රම්ප් සහ නෙතන්යාහුට මරණ දඬුවම දිය යුතුයි - ඉරාන හිටපු විදේශ ඇමති
ඉරානයේ අධිකරණය විසින් ඉස්ලාමීය "කිසාස් (Qisas)" නීති මූලධර්මය යටතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට...

ජෝර්දානයේ අමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර
ජෝර්දානයේ පිහිටි කිං ෆයිසාල් (King Faisal) සහ ප්‍රින්ස් හසන් (Prince Hassan) ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ...

ප්‍රංශය වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් 2027 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ නීතියක් අනුමත...

ඉරාන යුද්ධයට ඩොලර් බිලියන 37.5 ක් - ඇමෙරිකාවේ යුද වියදම තවත් ඉහළට
ඉරානය සමඟ පවතින යුද මෙහෙයුම් සඳහා මේ වන විට ඇමෙරිකාව වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 37.5...

කුවේට්හි විදුලි හා ජල පිරිපහදු පහසුකම්වලට ඉරානයෙන් යළි ප්‍රහාර
කුවේට්හි විදුලි බලාගාර සහ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ජල පිරිපහදු කර්මාන්තශාලා වලට නැවතත් ඉරානයෙන් ප්‍රහාර එල්ල...
More In World

රජ්‍ය තාන්ත්‍රික විසඳුමකට තවදුරටත් විවෘතයි - අමරිකානු රාජ්‍ය ලේකම්
ඉරනයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ ද ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සඳහා තවදුරටත් විවෘතව බව අමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවස්නවා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්...
3 days ago

ඉහළ වාසිය ලැබෙන තුරු යුද්ධය අඛණ්ඩව - අබ්බාස් අරාග්චි
ඇමරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කරන්නේ යුද බිමේ තමන්ට ඉහළ වාසියක් හිමි වූ විට බව ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසනවා. ඉරානයේ රාජයේ පුවත් සේවය වන අයිරානා (IRNA)...
3 days ago

ඉරානයේ ප්‍රහාරයකින් තවත් ඇමෙරිකානු හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට
උතුරු ඉරාකයේදි ඉරාන ප්‍රහාරක ඩ්‍රෝනයක ඉතිරිව තිබූ පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය ඒකකයක් පුපුරා ගොස් ඇමෙරිකානු හමුදා සෙබළෙකු මියගොස් තවත් සෙබළෙකු තුවාල ලබා තිබෙනවා. එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානය් (CENTCOM)...
3 days ago

ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාපෘතියකට මිසයිල ප්‍රහාරයක්
ඉරානයේ ඛුසෙස්තාන් පළාතේ ඉදිකරමින් පවතින ඩාර්කොවින් (Darkhovin) න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියට අමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. ඉරානයේ පරමාණු බලශක්ති සංවිධානය (AEOI) පවසන්නේ, අද (19) අලුයම න්‍යෂ්ටික බලාගාරයට මිසයිල...
4 days ago

රටවල් කිහිපයකට ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටෙයි
ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්‍යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පරිගණක සහ ලැප්ටොප් හරහා ෆේස්බුක් අඩවිය වෙත පිවිසීම අවහිරවී ඇති බව සඳහන්ය. ...
Featured4 days ago

ඉරානයේ වෙරළ හා ගුවන් ආරක්ෂක පද්ධති හා IRGC ඉලක්ක වෙත දැඩි ප්‍රහාරයක්
ඊයේ (18 - සෙනසුරාදා) රාත්‍රියේ ඉරානයේ වෙරළ ආරක්ෂක නිරීක්ෂණ පද්ධති සහ ගුවන් ආරක්ෂක පහසුකම් ඉලක්ක කරමින් තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු ඇමරිකානු මධ්‍යම හමුදා ...
4 days ago