
මූල්‍ය ආයතන 11කට මහ බැංකුවෙන් දඩ
2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන 11කට එරෙහිව දඩ මුදල් පනවා තිබේ....


පරිණත සන්නාමයක ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ හැරවුම් ලක්ෂය "CGLP Eco Resort Anuradhapura" කලාකරුවන් ,ජනමාධ්‍යවේදීන් පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකම වේදිකාවක එකට සිටගත් ජාතික මෙහෙවර
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යනු මේ වන විට නූතන හරිත විප්ලවය සිදු කරමින් පවතින ආයතනයකි.එම ආයතනය විසින් අක්කර...

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ
දිගුකාලීන ප්‍රජා සංවර්ධනය, සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය සහ තිරසාරභාවය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ...

යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළට
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් අත්හිටුවයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව අද (05)...

හෝම් ලෑන්ඩ්ස් Port City හි ඉදිවෙන Central Park Boulevard අපාර්ට්මන්ට් සංකීර්ණයේ ඉදිකිරීම් අරඹමින් ලංකාවේ සිදුකළ දැවැන්තම සමාරභක සමාරම්භක උළෙල පවත්වයි
වෙළඳපල ප්‍රමුඛයා වන හෝම් ලෑන්ඩ්ස් සමූහය (Home Lands Group), වරාය නගරයේ ඉදිකරන ඔවුන්ගේ දැවැන්තම Central Park Boulevard අපාර්ට්මන්ට් සංකීර්ණයේ ඉදිකිරීම්...
More In Business

2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 පනී
2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින් සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 7.3 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා රේගුව...
29 days ago

ප්‍රමිතියෙන් යුතු Gas Regulator එකක් භාවිතා කිරීමේ වැදගත්කම – ජීවිත රැකගන්න හරි දේ භාවිතා කරන්න
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගෑස් ආශ්‍රිත අනතුරු කිහිපයක්ම වාර්තා වුණා. එවැනි ආසන්නතම සහ කම්පනකාරී සිද්ධියක් ලෙස තලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අනතුර හැඳින්විය හැකිය. එහිදී අවන්හලක භාවිතා කළ ගෑස් පද්ධතියක් ආශ්‍රිතව...
29 days ago

HelaGo මාස 05 ක් තුළ කිලෝමීටර මිලියනයක් පසුකරයි
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදුකිරීමේ අරමුණින්, ඩිජිටල් තාක්ෂණයේ ප්‍රමුඛයෙකු වන හෙළකුරු සහ දශක ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනූ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය එක්ව හඳුන්වා දුන් ‘HelaGo’ දේශීය ටැක්සි සේවාව, සිය...
about 1 month ago

Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips) සඳහා ලොව පුරා පවතින දැඩි ඉල්ලුම සහ සැපයුම් හිඟය හමුවේ, සිය නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට...
about 1 month ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල...
about 1 month ago

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබූ “Prime Marina"
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා. ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන...
about 1 month ago