
දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී නාවික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම් 5ක්
බංග්ලාදේශ කරාතේ සම්මේලනය සංවිධානය කළ 2026 දකුණු ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 5ක් දිනාගැනීමට සමත් වී තිබේ....


ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් LPL තරගාවලියෙන් ඉවතට
කලම්බෝ කැප්ස් (Colombo Kaps) කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ඇතිවූ තොඩ පිටුපස පේශි ආබාධයක් (hamstring injury) හේතුවෙන් 2026 ලංකා ප්‍රීමියර් ලීග්...

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වූ කෙටිදුර ධාවනශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාපිටියට සමුගන්නා බව ප්‍රකාශයට පත්කර තිබේ. ඔහු මුහුණු පොතේ...

Watch : මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය හමුවේ අන්ත අසරණ වෙයි - 2026 පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤයට
{{youtube:byC5Q_l5-wg}} 2026 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත් වුණා.

Watch : ප්‍රංශය පරදා පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය දිනාගැනීමට එංගලන්තය සමත්වෙයි
{{youtube:kaVxdgsl4V0}} 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට...

LPL තරග පාවාදීමට දෙන්න හැදූ ලක්ෂ ගාණක සල්ලි මල්ල එපා කියලා Jaffna Kings සම හිමිකරුවාව රිමාන්ඩ් කරවපු අපේ ක්‍රීඩකයන් තිදෙනා
තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ප්‍රිමියර්...
More In Sports

අතිශය උද්වේගකර LPL තරගාවලිය ඇරඹෙයි - පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය....
5 days ago

LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිය ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා රිමාන්ඩ්
තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ඇතුලු සැකකරුවන්...
6 days ago

LPL තරගාවලිය ආරම්භවීමට පැය කිහිපයක් තිබියදී තරග පාවාදීමේ චෝදනා මත LPL කණ්ඩායමක හිමිකරුවෙකු අත්අඩංගුවට
තරග පාවාදීමේ චෝදනා මත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ හිමිකරුවෙකු ක්‍රීඩාවලට අදාළ වැරදි වැළැක්වීමේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...
6 days ago

අතිශය උද්වේගකර LPL තරගාවලිය අදින් ඇරඹේ
මෙරට ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය වන එල්. පී. එල්. තරගාවලිය අද (17) ආරම්භ වනවා. මෙහි සමාරම්භක උත්සවය රාත්‍රී 7.30ට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. තරගාවලියේ...
6 days ago

ක්‍රිකට් නිලවරණය ප්‍රමාද වුවහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක් ද?
එඩින්බරෝහි පැවති වාර්ෂික මණ්ඩල රැස්වීම් අවසානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා ක්‍රිකට් පාලනය, සාමාජිකත්වය සහ සාමාජික ආධාර සම්බන්ධ තීරණ රැසක් අනුමත කරනු ලැබීය. ...
7 days ago

වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව අද පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය...
7 days ago