Local Center
ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී අවසන් ගමන් යයි
තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි...


සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න - ජනපති
අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වලින් උඩටම එයි - 94වන ස්ථානය දක්වා ඉහළට
ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබෙනවා. ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව...

Watch : 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් වැරදිකරු වූ චිලීට ලැබුණු තීන්දුව
{{youtube:os13iVU9Hgg}} ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරීක්‍ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය...

Watch : ''හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන යුපුන් අපෙන් ඉල්ලනවා. අපිට එහෙම සල්ලි දෙන්න බැහැ'' - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
{{youtube:8bUZgFlZ0as}} හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ වාචික පොරොන්දුවක් මත, යුපුන් අබේකෝන් කරන ඉල්ලීම ඉටු කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බව...

වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබේ. ඒ...
More In Local

ශ්‍රී ලංකා මනුහිතකාමී නිදහස් ජන සමාජය' වෙත ගමන් යාම - Kusal Perera
“ජාතික සංවර්ධනය යනු ශීලාචාර, විනය ගරුක, පරාර්ථකාමී සමාජයක අතිකාල කිරීමට හෝ වෙනත් අතුරු රැකියා, ආදායම් මාර්ග සෙවීමට බල නොකෙරෙන,ගෘහියික මූලික අවශ්‍යතා සඳහා වන වියදම අඩු නැතිව පියවා ගැනීමට පමණක් නොව,...
about 24 hours ago

හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක මුදලක් කොල්ලකෑමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) අද...
about 24 hours ago

Watch : භාණ්ඩ ආනයනය කරන මුවාවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 715ක් මෙරටින් පිටකර ඇති බවට අනාවරණයක්
2023 සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 715ක් රටින් පිටකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට ,පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ අනාවරණය...
about 24 hours ago

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන එළැඹෙන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළා. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ...
about 24 hours ago

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය (ඉංජිනේරු) ආසිරි කරුණාවර්ධන මහතා පත් කර ඇත. ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම්...
about 24 hours ago

මහ බැංකුවේ නවතම තීරණ - පොලී අනුපාතිකය ස්ථාවරව
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කොට තිබෙනවා. ඊයේ (21) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති...
about 24 hours ago