Local Center
ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී අවසන් ගමන් යයි
තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි...


සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න - ජනපති
අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වලින් උඩටම එයි - 94වන ස්ථානය දක්වා ඉහළට
ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබෙනවා. ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව...

Watch : 2014 වසරේ සිට විභාග වූ නඩුවකින් වැරදිකරු වූ චිලීට ලැබුණු තීන්දුව
{{youtube:os13iVU9Hgg}} ප්‍රසිද්ධ ගායන ශිල්පියකු වන තිලංක විදූෂ නොහොත් චිලී යන අයගේ නිවසට ඩෙංගු පරීක්‍ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය...

Watch : ''හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන යුපුන් අපෙන් ඉල්ලනවා. අපිට එහෙම සල්ලි දෙන්න බැහැ'' - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
{{youtube:8bUZgFlZ0as}} හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ වාචික පොරොන්දුවක් මත, යුපුන් අබේකෝන් කරන ඉල්ලීම ඉටු කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බව...

වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබේ. ඒ...
More In Local

විජේවීරගේ පවුලේ නඩත්තුවට රජය දරා ඇති වියදම දෙකෝටි හැට දෙලක්ෂයක් බව අනාවරණය වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීරගේ බිරිඳ හා දරුවන්ගේ නඩත්තු වෙනුවෙන් රජය මේ දක්වා වැයකර තිබෙන මුදල රුපියල් දෙකෝටි හැට දෙලක්ෂ හැත්තෑ අටදහස් පනස් දෙකක් බව පාර්ලිමේන්තුවේ දී ඊයේ...
1 day ago

2016 දී ISIS තර්ජනය ගැන ආරක්ෂක මණ්ඩලයට දැනුම් දුන්නා - ඉහළ පුද්ගලයෙක් ඊට විරුද්ධ වුණා
ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් "සංකල්ප පත්‍රිකාවක්" සුරේෂ් සලේ විසින් සකස් කර ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවට...
1 day ago

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත...
1 day ago

තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය : හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
2008 වසරේ කොළඹ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික...
1 day ago

දැහැත් වට්ටියෙනුත් පුවක්, දුම්කොළ ඉවත් කරන්න - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහනාහිමිවරුන්ට කියයි
බුලත් විටෙන් මෙන්ම දැහැත් වට්ටියෙන්ද පුවක් හා දුම්කොළ ඉවත් කොට විකල්ප යොදා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (දන්ත) වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. ඒ, පුවක් මෙන්ම...
1 day ago

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක්
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත....
1 day ago