Entertainment Center
‘රිසානා’ ප්‍රදර්ශනයට වැටුණු වාරණය
‘Rizana – A Caged Bird’ ලෙස නම්කර තිබූ, (වර්තමානයේ ‘Rihanna’ ලෙස නම්කර ඇති) චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම, නිකුත් කිරීම, බෙදාහැරීම, විකාශය කිරීම, විකිණීම හෝ වෙනත් කිසිදු ආකාරයකින් වාණිජමය වශයෙන් භාවිත කිරීම...


දකුණු ඉන්දියාවේ කෝකිලාවිය, ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
දකුණු ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ ප්රාතිහාර්යයක් බඳු වූ, "දකුණු ඉන්දියාවේ කෝකිලාවිය" (Nightingale of South India) ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ...

'Game of Thrones' කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසියට
සුප්‍රකට 'Game of Thrones' (GoT) කතා මාලාවේ රූගත කිරීම් සඳහා භාවිත කළ මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී...

මනමේ කුමරු ජීවන වේදිකාවෙන් බැස යයි - ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන්, ඔබට සුබ ගමන් !
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත්තේ, ‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ'' එන...

'රැජිණියේ' සිනමාපටය ගැන, සමනලී ෆොන්සේකා සිය නිහඬතාවය බිඳියි
'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, එහි තිරපිටපත පවුලේ සාමාජිකයන්...

ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...
